Sep 22, 2013
මහ ඇමැතිවරු දයාසිරි-සරත්-විග්නේෂ්වරන්
වයඹ පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස දයාසිරි ජයසේකර, උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස සී. විග්නේෂ්වරන් යන මහත්වරු පත්කිරීමට නියමිත අතර මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයට දයාසිරි ජයසේකර මහතා එක්වීමේදී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය ලබා දෙන බවට රජය සමග එකඟතාවක් ඇතිවූ බව ප්‍රකාශ වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ ඇමැතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල සහයෝගයක් ද ලබා දුන්හ. ඒ අනුව දයාසිරි ජයසේකර මහතා ඉදිරි සතිය තුළදී වයඹ පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
උතුරු පළාතේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානය හිටපුශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. විග්නේෂ්වරන් මහතා නම් කර තිබිණි.
Subscribe to:
Post Comments (Atom)
- මම කැමති නෑ ගීතය විකුණාගෙන කන්න
- බාල නිර්මාණවලට සම්බන්ධ නොවී හුදෙකලා වුණත් කමක් නෑ - අමා විජේසේකර
- මගේ සැමියාගේ ආදරය මට ඉහටත් උඩින් විශ්වාසයි - රංසි රණසිංහ
- කුඩුකාරයාට මිනී වළ කපා දෙයි
- Cartoons 27/09/2013
- වයසක අම්මයි දුවයි මැරූ .....
- මීයාගෙන් බේරන්න සබන් කැටය ශීතකරණයට දාලා
- කුරුලෑ ක්‍රීම් රැවුල බෑමට ගා මුහුණ විකෘති කරගෙන
- Gayani Batz at 2013 Derana Veet Miss Sri Lanka
- Morina Dass
No comments:
Post a Comment