Showing posts with label Local. Show all posts
Showing posts with label Local. Show all posts

Sep 29, 2013

වයසක අම්මයි දුවයි මැරූ .....

වැල්ලවාය පොලිස් වසමේ කුඩාඔය ප්‍රදේශයේ පදිංචිව සිටි මව හා දියණිය ඝාතනය කළ පුද්ගලයන්ට ශාප කරමින් ප්‍රදේශවාසීහු දෙවියන් ඉදිරියේ පොල් ගැසූහ. කන්නලව් කළහ. ගමේ ගොඩේ කඩේ පිළේ සෑම තැනකම සිදුවන කතාබහේ මූලික මාතෘකාව වූයේ ද මේ අසරණියන් දෙදෙනා මරා දැමීමේ සිද්ධියයි. බොහෝ දෙනකු විමතිය පලකළේ අත් පා කොරවී, දත් හැලී දුබල තත්ත්වයේ පසුවූ වයෝවෘද්ධ හීංහාමි දූෂ්‍ය කර තිබීම යි.
“ඔය දෙන්නා මරාදාපු දවසේ හවස හල්මිල්ල වැව ඉස්මත්තෙ ඉඳගෙන තුන්දෙනෙක් ටිකක් රෑ වෙනකල් අරක්කු බීලා තියෙනවා.”
“කවුද තුන්දෙනා..?”
“ගොලු පොඩ්ඩයි, දෙබරයි, පුෂ්පානන්දයි”
“ගමේ කට්ටිය මිනී මරුවන්ට හෙන ඉල්ලලා දෙවියන්ට පොල් ගහපු දවසේ ඔය තුන්දෙනා ඇවිත් හිටියේ නැතිලු”
“දන්නව ද? ඔය පුෂ්පානන්දයා පොල් ගහපු කට්ටියට තැන් තැන්වල බැනලා තියෙනවා....”
කුඩාඔය තේ කඩවල කැරම් ගසමින්, ප්ලේන් ටී බොමින්, කෙසෙල් ගෙඩි කමින් සිටි පිරිස් අතර ඇති වූ මේ කතා බහෙන් අනතුරුව

Sep 27, 2013

Men Raped By Women

,xldfõ .eyeKq w;ska ÿIKh jk msßñ

nrm;< ,sx.sl wmfhdackj,ska ishhg ye;a;E mylu úkaÈ;hka msßñ <uqka

ia;%S ¥IKj,skao ishhg wiQjla wkQjlau <ud ia;%S ¥IKh' fï w;ßkao <ud wmpdrhla fyda nrm;< ,sx.sl w;jrhla .;a l, tho fndfyda úg msßñfhl=f.ka ldka;djlg jQjla .ekh' 
ia;%shlf.ka msßñfhl=g nrm;< ,sx.sl w;jrhla fyda <ud wmpdrhla isÿjQ njla wikakg ke;s ;rïh' tfy;a ia;%Skaf.ka msßñkag isÿjk nrm;< ,sx.sl w;jr o furg iudcfha ke;=jdu fkdfõ' ia;%Skaf.ka msßñkag isÿjkakd jQ nrm;< ,sx.sl w;jr ms<sn| iudch oekqj;a lsÍfï fujka igykla ;nkakg isÿjkafka furg iudcfha ieÕjqKq wmrdOhla f,i jHdma;j mj;sk ia;%Skaf.ka msßñkag isÿjkakd jQ nrm;< ,sx.sl w;jrhka ms<sn| hï fy<sorõjla lrkakgh' 
Bg jia;= ìch iemfhkqfha jhi wjqreÿ oyy;rl mdi,a isiqfjl= úisfoyeúßÈ újdyl ;re‚hlf.ka §¾> ld,hla mqrd nrm;< ,sx.sl wmfhdackhlg

Thisara Perera implicated in IPL match-fixing by Indian bookies

IPLud*shdj Y%s ,xldfõ l%slÜ j, fldÿkdráh lvd oeófï m<uq wÈhro@ 
bka§h remsh,a fldaá 6l ;r. mdjd§ug ;sir fmf¾rd;a iïnkaOhs-bka§h udOHh lshhs 


uqo,g ;r. mdjd§ï ms<sn|j uqïndhs fmd,sish úiska isÿlrkq ,nk mÍla‍IKj,§ ;r. mdjdÿka l%Svlhka w;rg Y%S ,xld lKa‌vdhfï ;=ka bßhõ l%Svl ;sir fmf¾rdf.a kuo wE£ ;sfnk nj bka§h udOH Bfha ^22 od& jd¾;d lf<ah' 

Kandy teli actress police arrested over prostitution

uykqjr msysá iqfLdamfNda.S fydag,hla lrd wefok fudag¾ r:hls' ßheÿre wiqfka yeä oeä mqoa.,fhls' msgqmi wiqfka meyem;a pú l,HdKhlska hq;= iqfldu< fh!jkshls' fudag¾ r:h fydag,a f.aÜgqfjka we;=¿jkjd;a iuÕ u fydag,fha /£ isá fmd,sia lKavdhula mek r:h jglr .;af;a h' 
—wehs'''' fudlla o wmsj kj;ajkak fya;=j'''@˜ ßheÿre wiqfka isá mqoa.,hd úuiS h' 

—wmsg f;dr;=rla ,enqKd ;uqka .‚ldjla tlal fï fydag,hg tkjd lsh,d'''˜

—kE'''' bkaiafmlag¾'''' fï tfyu flfkla fkfuhs'''' fï uf.a .¾,a f*%kaâ''''˜ ßheÿre wiqfka isák mqoa.,hd mejiS h'

—fï uf.a fndahsf*%kaâ' oeka wms wjqreÿ ;=kl b|,d wdY%h lrkjd' ;j ál ojilska lido

Sep 23, 2013

මැති ඇමැති ඥාතීහු 19ක් පළාත් සභාවට

මෙවර වයඹ සහ මධ්‍යම පළාත් සභාවට තරග කළ දේශපාලනඥයින්ගේ ඥාතීන් දහනව දෙනකු ජයග්‍රහණය කර පළාත් සභාවන්ට තේරී පත්ව ඇත. එසේම දේශපාලනඥයින්ගේ ඥාතීන් ලෙස මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් දෙදෙනකු පරාජයට පත්ව තිබේ. 

මාත‍ලේ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය අනුව ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකේන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකේන් මහතා එම මනාප ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත. එසේම ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ සහෝදරයා වන පරාක්‍රම දිසානායක මහතාද මාත‍ලේ දිස්ත්‍රික්කයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්ව සිටියි. උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකගේ පුත් චින්තක ඒකනායක මහතාද මාත‍ලේ දිස්ත්‍රික්කයෙන් පත්ව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මතාගේ සොහොයුරු රංජිත්

Sep 22, 2013

මවගේ අනියම් සැමියා මවත් දුවත් එකවර අඹුකමට අරන්

කොම්පඤ්ඤවීදිය ලොන්ඩරිවත්ත ප‍්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි දැරියකට නිදිපෙති පොවා දීර්ඝ කාලයක් තිස්සේ දුෂණය කළ මවගේ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ හේතුවෙන් දැරිය ගැබ් ගෙන ඇති බව ද අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වී ඇත. කෙසේවෙතත් මව හා

දයාසිරි පළාත් සභා වාර්තාවක් තබයි… මනාප 336,327.. වැඩි ඡන්ද ලක්‍ෂ දෙකයි

වයඹ පළාත් සභාවේ මනාප ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන්ව ඇති අතර මෙතෙක් පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුල වාර්තාගත මනාප සංඛ්‍යාවයක් වාර්තා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා මනාප 336,327ක් ලබා පළමු ස්ථානයට පත්ව තිබේ.
මීට ඉහත පළාත් සභා

මහ ඇමැතිවරු දයාසිරි-සරත්-විග්නේෂ්වරන්

වයඹ පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස දයාසිරි ජයසේකර, උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස සී. විග්නේෂ්වරන් යන මහත්වරු පත්කිරීමට නියමිත අතර මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයට දයාසිරි ජයසේකර මහතා එක්වීමේදී  වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය ලබා දෙන බවට රජය සමග එකඟතාවක් ඇතිවූ බව ප්‍රකාශ වූ

ඡන්දය දූෂිතයැයි ඔප්පු කළොත් විශ‍්‍රාම වැටුපත් නැතිව ඉල්ලා අස්වෙනවා

වයඹ මධ්‍යම සහ උතුර යන පළාත් සභාවල ඊයේ පැවැත් වූ ඡන්ද විමසීමේ අවසන් ප‍්‍රතිපලයට අනුව පළාත් දෙකකම බලය ඉහළින්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගනු ලැබීය.මධ්‍යම හා වයඹ බලය වාර්තාගත ලෙස සන්ධානයට හිමිවෙත්දී තීරණාත්මක උතුරු පළාතේ බලය දෙමළ සන්ධානයට හිමි විය.එක්සත් ජාතික පක්ෂය මහනුවර අසුන පමණක් ජයගත් අතර

ඉකුත් වසරවල තිබූ ඡන්ද ප්‍රථිශතය බරපතල කඩා වැටීමකට ලක්ව තිබිනි.ජනතා විමුක්ති පෙරමුණද ඉතා උග්‍ර නා‍ය යාමකට ලක්වෙද්දී සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉතා සැලකියයුතු ඉදිරියක් පෙන්වා තිබිණි.එම පක්ෂය මේවනවිටත් මන්ත්‍රී ආසන 6ක් ලබා ඇත.
මේ අතර වයඹ මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණයේදී කිසියම් ජන්ද මධ්‍යස්ථානයක ජන්ද පෙට්ටි මාරු කිරීමක් හෝ ජන්ද පෙට්ටි බලහත්කාරයෙන් පිරවූ බවට ඔප්පු කළහොත් තම විශ‍්‍රාම වැටුපද රහිතව ධූරයෙන් ඉල්ලා අස්වන බව

Sep 20, 2013

උතුරු, වයඹ, මධ්‍යම ඡන්ද සටන අදයි

උතුරු, වයඹ, මධ්‍යම පළාත් සභා මැතිවරණය අදයි.

අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීමේ හැකියාව පවතී. හැකිතාක් වේලාසනින් සිය ඡන්ද පොළට ගොස් ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Sep 13, 2013

යාල්දේවි ජනපතිත් රැගෙන අද කිලිනොච්චියට

උතුරත් දකුණත් යා කළ යාල්දේවි දුම්රිය වසර 23කට පසු අද 14 ජනාධිපති මහින්ද රාජපක්ෂ රැගෙන කිලිනොච්චිය බලා පිටත්ව යාමට නියමිතය. ඉන්දියානු රජයේ ණය ආධාර මත ඉදිකරන ලද උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය දක්වා වූ දුම්රිය මගද කොමර්ෂල් බැංකුව විසින් ඉදිකරණ ලද කිලිනොච්චි දුම්රිය ස්ථානයද ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනතා අයිතියට පැවැරීමට නියමිතය.  මේ අනුව අද සිට කොළඹ කොටුව සිට කිලිනොච්චිය දක්වා යාල්දේවි දුම්රියද රාත්‍රී තැපැල් දුම්රියද කොළඹ සිට නගරාන්තර දුම්රියක් ද ධාවනය කිරීමට නියමිතය.

වසර 18 තිස්සේ බෝම්බ ලොරියක් පොලීසියේ ගාල් කර තිබිලා

වසර 18ක් තිස්සේ කොටහේන පොලීසියේ ගාල් කැර තිබු  ලොරියක තිබී අධිබල ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය කිලෝ 120 ක් සොයා ගෙන තිබේ.
1995 දී  කොටි ත්‍රස්තවාදීන් විසින් කොළඹ  ප්‍රහාරයක් සඳහා ගෙන එන්නට ඇතැයි සැක පිට අත්අඩංගුවට ගත් මෙම ලොරිය අද පෙරවරුවේ බැකෝවකින් ඉවත් කරද්දී මෙම  පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙත ඇත.

දෙමළ සන්ධානය යාපනයේ ප‍්‍රභාකරන්ගේ පින්තූර බෙදති

යාපනය කොඩිකාමම් ප‍්‍රදේශයේචී චෙමළ ජාතික සන්ධාන ආධාරකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කොටි නායක ප‍්‍රභාරකන් ‘මහාවීර්’ ලෙස සඳහන් කරමින් වීඩු නම් පුවත්පතක් ඔවුන් විසින් ප‍්‍රදේශයේ බෙදාහරිමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

රෝද පුටුවේ සිටි 75 වියැති මහලූ කත ඔසවාගෙන ගොස් දුෂණය කරලා

රෝදපුටුවක සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් දුෂණය කළ බව 29 හැවිරිදි තරුණයෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල පැල්වැහැර ප‍්‍රදේශයේ පදිංචිව සිටි දුෂණයට  ලක්වූ කාන්තාව ප‍්‍රතිකාර සදහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.  කාන්තාව නිවසේ තනිවම සිටියදී සැකකරු මුළුතැන්ගෙයි දොරක් විවෘත කරගෙන නිවෙස තුළට විත් රෝද පුටුවේ සිටි කාන්තාව ඔසවාගෙන නිවසේ කාමරයට රැගන ගොස් දුෂණය කර පලා ගොස් ඇත.

අඹ ගසකින් රා ගලයි

මීගමුව ඒත්තුකාල ප‍්‍රදේශයේ පදිංචි මයිකල් මිරැන්ඩා මහතාට දම ජයශීලි මහත්මියට අයත් ඉඩමක පිහිටි අඹ ගහකින් රා රසයෙන් සහ සුවඳින් යුත් දියරයක් දින කිහිපයක් තිස්සේ සිට ගලන්නට පටන් ගෙන ඇත.
ජයශීලි මහත්මිය පවසන්නේ ඉකුත් 01 වැනි දින මිදුල අතුගාමින් සිටින විට අඹ ගසේ කඳ මැදින් පැළී සුදු දියර බිංදු වැටෙන්නට පටන් ගෙන ගත් බවත් ඉන් රා සුවද හැමු බව හා තොල ගා බැලූවිට රා රසය දැනුණ බවත්ය.
පසුව අඹ ගහෙන් බිංදු බිංදු වශයෙන් වැටෙන දියරය මුට්ටිවලට එක් රැස් කළ බවත් එය පානය කළ බොහෝ

Sep 12, 2013

ටෙලි නිළිය ගණිකා වෘත්තියේ සිටියදී පොලීසියෙන් අල්ලයි

ටෙලිනාට්‍ය සහ වෙළඳ දැන්වීම් කිහිපයක රංගනයෙන් සහභාගී වී ඇති ටෙලි නාට්‍ය නිළියක් ගණිකා වෘත්තියේ යෙදුනේ යයි චෝදනා මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් දසදහසක් සහ රුපියල් පන්දහසක් වැනි මුදලක් අය කරමින් ඇය ගණිකා සේවයේ යෙදී ඇති බව පොලීසිය පවසයි.

මහනුවර පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ කණ්ඩායම් විසින් පොලිස් උපාය දූතයෙකු යොදා ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරි වියේ පසු වූ එක්දරු මවකි.

සුනිල් පෙරේරාගෙන් නැවතත් ආන්දෝලනාත්මක ඉදිරිපත් කිරීමක්

රාජකීය විදුහලේ පැවති උත්සවයකදී නිරුවත් නිරූපිකාවන් සමඟ නර්තනයේ යෙදීම ඇතුළු ආන්දෝලනාත්මක සංගීත වැඩසටහන් කිහිපයක්ම කලින් කලට ඉදිරිපත් කල ගායක සුනිල් පෙරේරා මහතා පසුගියදා පැවති ඩයලොග් ක‍්‍රිකට් සම්මාන ප‍්‍රධානෝත්සවයේදී තවත් එවැනිම ආකාරයේ සංගීත වැඩසටහනක් ඉදිරිපත් කලේය.