Showing posts with label Entertainment. Show all posts
Showing posts with label Entertainment. Show all posts

Sep 29, 2013

මම කැමති නෑ ගීතය විකුණාගෙන කන්න

”දියමන්ති මාලය පැළැන්ඳූ දිනේ
දුටුවාද වේදනාවන් මගෙ ඇස් දෙකේ
ඔබගේම මනමාලි වෙනතක් බලා
දුර යන්න සැරසේවි කඳුලක් දරා”
 
එලෙසින් ගීතයෙන් ආමන්ත‍්‍රණය කරන භාග්‍යා රංගනයෙන් මේ දිනවල අපට හමුවන්නේ, සුරවිමන (නිතී) ඉසිරිභවන (සෞන්දර්යා) බාලොලි මල් (රුවන්යා) යන චරිත වෙතිනි. අද අපේ කතා බහ එලෙසින් හමුවන භාග්‍යා සමඟයි.

 සංගීතය හැදෑරූ ඔබ රඟපෑම තෝරා ගත්තෙ ඇයි?
උසස් පෙළ විෂයයන් හැදෑරුවෙ සංගීත අංශයෙන්. ඉන් පසුව කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරුවා. මේ අතරවාරයේදී මගේ යාළුවකු

බාල නිර්මාණවලට සම්බන්ධ නොවී හුදෙකලා වුණත් කමක් නෑ - අමා විජේසේකර

අමා විජේසේකර කියන්නේ ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රා කළුආරච්චි යන අයගේ ආදරණීය දෝණි. කලක් නිහඬව සිටි ඇය මෑතක සිට වේදිකාවේ දක්නට ලැබෙනවා. ඇගේ අලුත් තොරතුරු දැන ගන්න මෙවර අපි ඇය සොයා ගියා.
* අමා කාලෙකට පස්සෙ නේද රඟපාන්නෙ?
ඔව්. ගොඩ කාලෙකට පස්සෙ තමයි. නැවත මම රංගන ක්ෂේත්‍රයට ආවේ. ඒ වේදිකාව තුළින්. ඊට අමතරව චිත්‍රපට දෙකකට සම්බන්ධ

මගේ සැමියාගේ ආදරය මට ඉහටත් උඩින් විශ්වාසයි - රංසි රණසිංහ

රූපවාහිනී නිවේදිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි රංසි රණසිංහ ප්‍රේක්ෂකයන් අතර මතකයේ රැඳුණ චරිතයක්. ඇයගේ විවාහය මෑතකදී පැවැත්වුණු නිසා මේ දිනවල ඇය වඩාත් කතාබහට ලක්වෙලා.
ඉතින් රංසි කොහොමද අලුත් ජීවිතේ?
හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

අලුත බැඳපු ජෝඩුව නිසා සැමියාගෙන් ලැබෙන ආදරයත් වැඩි ඇති?
අනේ ඔව්. වචනයට කියනවා ‍නෙවෙයි. එයාගෙන් ලැබෙන ආදරය හරිම

Sep 27, 2013

I Always Feel Lonely - Samitha

w;=, wudhd lido nekaodg
uu ;du ;kshu f.or

-iñ;d uqÿkafldgqj



ckm%sh .dhk Ys,amsKS iñ;d uqÿkafldgqj .ek miq.sh ld,fha fkdfhl=;a l:d me;sreKd' weh yd weu;sjrfhl= iu. iïnkaOhla .ek l;d me;sfroa§ wef.a ieñhdj isá w;=, weh we;er wudhdj lido nekaod'

w;=, iñ;d .ek kej; l:dny we;sjQfha miq.shod mej;s ix.S; iïudk Wf<,l§ iñ;d ÈhKsh iu. tlu fm<g w;=, wudhdo jdäf.k isg iïudk ,o wjia:dfõ Tjqka tlsfkld jdo fNao ke;sj tlg i;=g fnod .ekSu ksihs' 

miq.sh ld,fha w;=, wudhdf.a le±,a,g w¨;a is`.s;af;l=;a tlajqKd' tu orejdg ku ;nk ,oafoa iñ;df.a mq;= njgo wdrxÑ me;sreKd'

fï ish,a, isÿjqK;a iñ;df.a ksjig .sh úg weh isákafka yqfol,dfõh' tys weu;sjre ke;' weh orejka iu. ;ju;a ;kslvh'



Sep 23, 2013

සුරූපී නිළි නදීෂා කුලහීනයකු අතින් ගැබ්ගනී


fouõmshka 

wef.a ore.en 

úkdY 
lsÍug 
;e;a l<;a 
th 

wid¾:l fjhs 


iudcfha myiqfjka wjOdkhg ,lafjk ;reK"rEu;a"o.ldr rx.k Ys,amskshls wE Tn ljqre;a okakd k§Id fyauud,shs'wE iïnkaO mqj;a oek .kakg wef.a fma%laIlhska uy;a Wkkaÿjla olajk nj;a wms oksuq' 



k§Id úfgl újD;a;h''' o.ldr ;eke;a;shl o jk weh ysá .uka m%ldY lrkakd jQ oE ;rula wdkafoda,kd;aulh'ta w;f¾ ie.jqKq ys;=jlaldr lul=;a wehg ke;=jdu fkdfõ' 




Sep 22, 2013

මං ආදරයට විරාමය තියලයි ඉන්නේ - නිරෝෂා විරාජිනී සමග කතාබහක්


සංගීතයේ විවිධ ඉසව් කරා විහිදී ගිය ඇගේ මෝහණීය හඬ වර්තමාන සංගීත ලෝකයට අත්‍යවශ්‍යම හඬක්. මෑත කාලයේ බොහෝ ගායිකාවන් බිහිවුවද තවමත් සිය ජනප්‍රියත්වය එක ලෙසම පවත්වා ගැනීමට සමත් වී සිටින ඇය නිරෝෂා විරාජිනී නම් දක්ෂ ජනප්‍රිය ගායිකාවයි. පෞද්ගලික ජීවිතය තුළදී විවිධ හැලහැප්පීම්වලට ලක් වූ නිරෝෂාඒ තුළින් පුවත් මවන්නියක් වූවා. කලකට පසුව අප ඇයව ඇමතුවේ නිරෝෂාගේ නවතම තොරතුරු බිඳක් රිද්ම පාඨක ඔබට ගෙන එන්නටයි.

මොනවද නිරෝෂගෙ අලුත්ම තොරතුරු
අලුත් ගීත කිහිපයක් කළා. ප්‍රවීණ සංගීතවේදීන් හා ප්‍රවීණ ගී රචකයින් කිහිපදෙනෙකු ඊට දායක වුණා.
දඇයි දැන් නවකයින් සමග කටයුතු කරන්නෙ නැද්ද?
පහුගිය කාලෙ මම නවක ගීත රචකයින් වගේම නවක සංගීතවේදීන් සමග ගීත රැසක් කළා. ඒ හින්දයි අලුත් ගීත කිහිපයක් කරන්න හිතුවේ.

මේ අලුත් ගීත රිඟින්ටෝන් අරමුණු කරගෙන කළ නිර්මාණද?

ගොඩක් වෙලාවට රිඟින්ටෝන් සඳහා යෙදෙන්නේ සරල වචන තියෙන ගීත. කෙටිකලකින් ජනප්‍රිය වුණාට ඉන්පසුව ඒවා පවතිනවා අඩුයි. මතෛක් මා ගැයූ ගීත අතර පවතින ගීත වගේම සරලව නිර්මාණය වූ ගීතත් තියෙනවා. අලුතින් නිර්මාණය කරන්නෙ ගැඹුරක් ඇති ගීත.

Sep 20, 2013

කවුරු මොනව කිව්වත් අපි දෙන්න හොඳින් ඉන්නවා - ෂෙරිල් - රුවන්

මුලින්ම ඇය අමා.. ඊට පස්සේ දම්සාරි... ඒ ඇයට ආදරය කරන අය ඇයට කතා කරපු විදිහ. ගොඩක් දෙනා ආදරය කරන මේ ‘ඇය’ තමයි ෂෙරිල් ඩෙකර්. ෂෙරිල් ගැන මේ දවස්වල නිතර කතා කළේ ඇය දම්සාරිට සමුදුන්නු නිසා.
ඒ වගේම ඇගේ ආදරණීය සැමියා රුවන් හෙට්ටිආරච්චිගේ ගීත නිසා. අපි ෂෙරිල්ටත්, රුවන්ටත් කතා කළේ දෙන්නාගේ අලුත්ම තොරතුරු වගේම ‘නොදැක ඉන්න බැරි තරමට’ ළංවුණු මේ දෙන්නාගේ ආදර කතාව ගැනත් කතා කරන්න.

“තාමත් අමා වෙලා ඉන්නද කැමැති?” අපි ෂෙරිල් එක්ක කතා කරන්න පටන් ගත්තේ එහෙම.
“මාව හැමෝම දැන ගත්තේ අමා නිසානේ. තාමත් ගොඩක් අය මට කතා කරන්නේ අමා කියලා. සමහර අය මට පාරෙදි එහෙම හම්බ වුණාම ‘ආ.. දම්සාරි. නෑ නෑ අමා නේද?’ කියලා අහන වෙලාවලුත් තියෙනවා. ගොඩක් අය මගේ නම දන්නෙත් නැති තරම්.

මගේ පුද්ගලික ජීවිතේ ගැන මම නොදන්න දේවලුත් සමහර අය දන්නවා - චන්දික නානායක්කාර

චන්දික නානායක්කාර, අවුරුදු කීපයකට කලින් ජනතා සම්මාන ලබපු ජනප්‍රියම නළුවා වුණත් අද චන්දිකව වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ. චන්දික දැන් රඟපෑමෙන් ඈත්වෙලාද නැත්නම් මේ දවස්වල නොපෙනෙන්නේ ඇයි? කියලා දැනගන්න අපි චන්දිකට කතා කළා.
ජනප්‍රියම නළුවා වුණාට පස්සේ චන්දිකව දැක්කේ අඩුවෙන්?
අඩුවෙන් දකින එක මගේ වරදක් නමෛයි. මම කරපු ටෙලි නාට්‍ය තව 20 ක් විතර තියෙනවා පෙන්වන්න. පෙනුණත්, නොපෙණුනත් මම මගේ වැඩ දිගටම කරගෙන යනවා.

Sep 19, 2013

ගොඩක් අය ලස්සන නැති කරගන්නෙ කට නිසා - නයනා කුමාරි රූපය ගැන කියන රහස

ඇය නයනා කුමාරි. කලා ලෝකෙදී ඔබ ඇයව හඳුන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසයි. නමුත් රංගන ශිල්පිනියකගේ භූමිකාවෙන් මඳක් ඔබ්බට ගිය ඇගේ ජීවිතේ තවත් සොඳුරු පැතිකඩක් දකින්නට අපි ඇයව සොයා ගෙන ගියා.
පුංචි තිරයේ ඔබ වැඩිය පෙනෙන්නට නැත්තේ රංගනයෙන් ඈත්වෙලාද?
ඈත් වෙලා නම් නැහැ. ටික කාලයක් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මේ දවස්වල ටෙලි නාට්‍ය දෙක තුනකට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යවලට නොගියත් තරමක් කාර්ය බහුලයි.

දෙරණ City of Dance

දෙරණ, තාරකා නර්තන තරගාවලිය ‘දෙරණ සිටි ඔෆ් ඩාන්ස්’(City of Dance - The ultimate level) දැන් තිබෙන්නේ අවසන් අදියරේ නර්තන දස්කම් ඇති තරු 25 ක් අතුරෙන් චන්න විජේවර්ධන, දිල්හානි ඒකනායක සහ කෙවින් ලෝගාගෙන් සමන්විත විනිසුරු මඩුල්‍ලේ තීරණයෙන් තේරී පත්වුණු තරු 10 ක් අවසන් අදියරේදී සිය දස්කම් පෙන්වන්නට සූදානම්.
සුරාජ් මාපා, සාලිය සත්‍යජිත්, ධනුක දිල්ෂාන්, සශිත ඇන්තනී, මේනකා මධුවන්ති, මහේෂි මධුසංඛා, හෂිනි ගෝනගල, අචිනි ගුණරත්න, සජානා වනිගසූරිය සහ නිරාෂා සෙව්වන්දි අවසන් වටයට තේරුණු තරු දස දෙනයි.

Sep 13, 2013

කතාබහ කළත් ලොකු බැඳීමක් නැහැ - ඩිනක්ෂි ප්‍රියසාද්

ඩිනක්ෂි ප්‍රියසාද් නව පරපුරේ රංගන ශිල්පිනියක්. ආකර්ෂණීය රූප සොබාවක් හිමි ඇය මේ දිනවල රූපවාහිනියේ දකිනවා වැඩියි. ඒ නිසාම ඇයගේ තොරතුරු අප සොයා බැලුවා.
ඩිනක්ෂි පසුගිය කා‍ලේ බොහොම කාර්යබහුල වෙලා හිටියා කියලා ආරංචියි?
ඔව් මගේ උපාධියේ දෙවැනි වසරේ විභාගය කළා. ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධ උපාධියක් තමයි මම කරන්නේ.

ඔයා අනාගතයේ ව්‍යාපාරිකාවක්ද?
නැහැ ව්‍යාපාරිකාවක් ‍නෙවෙයි. හැබැයි රස්සාවක් කරයි.


රන්බිර්ගෙන් කත්රිනාට විවාහ යෝජනාවක්

රන්බීර් කපූර්ගේ හා කත්රිනා කයිෆ්ගේ ආදර කතාව බොලිවුඩයේ නොදන්නා කෙනෙකු නැති
තරම්.දෙන්නා දැන් පෙම්වතුන් විදියට ප‍්‍රසිද්ධියේම පෙනී ඉන්නවා.මේ දවස්වල පැතිරෙන අලූත්ම ආරංචිය තමයි රන්බීර් හා කත්රිනා විවාහ වෙන්න යනවා කියන දේ. රන්බීර්ගේ තාත්තා රිෂි කපූර් හා අම්මා නීතු සින්ග් කත්රිනාව තමන්ගේ ලේලි විදියට බාර ගන්න හුඟක් කැමැත්තෙන් ඉන්නවලූ. අම්මලත් කැමැති හින්ද ළඟදීම එළඹෙන තමන්ගේ උපන්දින උත්සවය දවසේදී කත්රිනාට විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නලූ රන්බීර්ගේ සූදානම. 

ස්ත්‍රී දූෂණයට එරෙහිව සෝනම් වීදි බසී


ඉන්දියාවේ මුම්බායි නුවරදී මාධ්‍යවේදිනියක් සමූහ දූෂණයට ලක්වීමේ පුවත නිසා ලෝකෙම කම්පා වුණා. ඉන්දියාවේ ප‍්‍රදේශ රැසකම කාන්තාවන් දූෂණයට ලක් වීමට විරෝධය පළ කරලා විරෝධතා ව්‍යාපාර දියත් වුණා. සෝනම් කපූර් පසුගියදාක මුම්බායි නගර මධ්‍යයේ තිබුණු විරෝධතා පා ගමනකට එකතු වෙලා කාන්තා දූෂණයට එරෙහිව තමන්ගේ හඬ අවදි කළා.
‘‘මම ඇත්තටම කම්පා වුණා මේ සිද්ධිය අහපු වෙලාවෙ... ඒ වගේ මට ලැජ්ජා හිතුණා මේ වගේ සිද්ධියක් මුම්බායි නුවර සිදුවීම ගැන..’’ පා ගමන අතරතුරේ දී මේ විදියට මාධ්‍යයට අදහස් දකවපු සෝනම් කාන්තාවන් දූෂණය කරන්නේ බයගුල්ලන් කියලත් කියලා තිබුණා.

Sep 12, 2013

රැවුල නිසා ශ්‍රියන්ත ලොකු අවුලක පැටලෙයි


වේදිකාව, පුංචි තිරය වගේම සිනමාව තුළත් තමන්ගේ රංගන කුසලතා පළ කළ ප්‍රවීණ නළු ශ්‍රියන්ත මෙන්ඩිස් තමන් රඟපාන කවර චරිතයකට වුවත් උපරිම සාධාරණත්වය ඉටුකරන නළුවෙක්. ඒ වෙනුවෙන් ඔහු උපරිමයෙන් කැපවන බවත් අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් පසුගියදා ශ්‍රියන්තට රඟපාන්නට ලැබුණු සුවිශේෂ චරිතයක් ඔහුගෙන් ගිලිහී ගිය පුවතක් ගැන අපට අසන්නට ලැබුණා. “අනගාරික ධර්මපාලතුමාගේ ජීවන චරිතය” සනත් අබේසේකර විසින් සිනමාවට ගෙන ඒමට සූදානම් වන විට එම චරිතයට ශ්‍රියන්තට ආරාධනා කළ බවත් ශ්‍රියන්ත අදාළ චරිතය වෙනුවෙන් තමන්ගේ රැවුල කැපීම ප්‍රතික්ෂේප කළ නිසා අදාළ චරිතයට ප්‍රවීණ නළු පාලිත සිල්වා තෝරාගත් බවත් ඒ පුවතට ඇතුළත් වුණා. පුවතේ සුලමුල දැනගන්න අපි ශ්‍රියන්තට කතා කළා.

සනත් අබේසේකරගේ නවතම නිර්මාණයේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතයට මුලින් තෝරාගෙන සිටියේ ඔබද?
ඔව්, මට ඒ සඳහා ආරාධනා ලැබුණා